Angular JS 2

Are you ready to feel the change? Try it... Really Amazing.....

Friday, June 5, 2015

Anguler JS 2.0 ......මුල ඉඳන්ම ඉගෙනගන්න වෙයිද...?

නුදුරේදී ගුගල් සමාගම විසින් නිකුත් කිරීමට නියමිත Anguler JS 2.0 හි ඇතුලත් නව මෙවලම් සහ කලින් පැවති සංස්කරණය අතර වෙනස්කම් පිලිබඳ විස්තර පසුගිය ng-europe 2014 දී ඉදිරිපත් කරන ලදී. මේ එම විඩියෝවයි...